පාර්ලිමේන්තු මැතිවරණයට ජන්දේ ඉල්ලන කලාකරුවෝ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ලංකාවම ක්‍රමයෙන් සූදානම් වෙනවානේ. මෙවර මහමැතිවරණය ටිකක් විශේෂ වෙන්නේ කලාකරුවෝ කිහිප දෙනෙකුත් විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන නිසා. 
ඒ අතර බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය තරු කිහිප දෙනෙකුම ඉන්නවා. ඒ ගීතා කුමාරසිංහ, උද්දික ප්‍රේමරත්න, ඕෂධී හේවාමද්දුම, ඉනෝකා සත්‍යාංගනී, විමල් කැටිපේආරච්චි, දීපානි සිල්වා, ජගත් මනුවර්ණ, රන්ජන් රාමනායක‍, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේකා පෙරේරා, නදීක ගුරුගේ, ජයතිලක කම්මැලවීර, මදුමාධව අරවින්ද යන අයයි.


Post a Comment

0 Comments