ලොව ප්‍රථම 5G පුද්ගලික පරිගණකය



ෂිංහුවා (ලාස් වේගාස්) ලොව ප්‍රථම 5G පුද්ගලික පරිගණකය එළිදැක්වීමට චීනය සමත්ව තිබේ. චීනයේ ලෙනෝවෝ සමාගම විසින් නිර්මාණය කළ මෙම 5G පුද්ගලික පරිගණකය ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැති 2020 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනයේදී එළිදැක්වීය.

ඒ අනුව පළමු වරට 5G සම්බන්ධතාවය ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයෙන් ඔබ්බට ගොස් පුද්ගලික පරිගණකයකට පැමිණ තිබේ.

Post a Comment

0 Comments